Moving on...

Like the joy, that does not reach always
Love the lessons, that do come in many ways
Rip and take the joy, that is left amidst always
See the best, that shines in all dark ways

සිදුවන සියළු දේ නෑ සුව ගෙන එන්නේ...
සිදුවන සෑම  දේ පාඩම් ගෙන එන්නේ...
සිදුවූ ටිකක් දේවල් සුව ගෙන එන්නේ...
හොඳදේ උකහගෙන ඉදිරියටම යන්නේ...

Inevitable and impossible, happen for the best
Pain and sorrow, is what is left
Why and how, is not be quest
Live the life, that is joyous at best

සිදුවන බොහෝ දේ වෙන්නේ අප හොඳට...
සිදුවන නොයෙක් දේ රඳවා යයි කහට...
කුමක් කීමට සිදුවුවෙයි නොසිත සිට...
ඉඳිමු තුටින් පතුරා සැම දෙස සතුට...

Comments

Popular Posts