කියමි මෙසේ...


නොදැන තතු, මසිත මැවූ සිහින දුර...
නොසිත මතු, නුඹ ගොසිනය ඈත දුර...
උනිය සතු, අවසානය දුකින් බර...
වෙමිය කතු, මෙම කවියට සොවින් බර...

කුමක් වෙත, නිවැරදි නුම ඉතා හොඳ...
ඇතක් නැත, මා හට පිදුමට සුවඳ...
කලෙමි සිත, මට හැකි සියළුම සබඳ...
නො ඉමි මත, සරි නොමලන දෙයක මෙන් අඳ...

Image source: http://images.huffingtonpost.com/2014-04-25-Walking_JR_604.jpg

Comments

Popular Posts