අසනු බස


උනෙමි ලත - කිමන ලෙස - අසනු මැන
සදන් සිත - යම් විලස - ඇසූ දින

සිතින් සිත - නියම බස - ලකුණුයි පමාවෙන
සැකින් ඇත - හද පහස - නිතර ලත වෙන

ටිකක් ඇත - සියලු දෙස - ලකුණු ධන
සිත හ ගත - රැසින්  ගොස - ඉපිල යන

මදක් සිත - ඇතැයි දොස - මදක් දුක් වෙන
සිතමි සිත - මපිය බස - සතුට ගෙන දෙන

ඇතත් ගත - සොදුරු බස - මන සොබන
නොදනි සිත - තරු අහස - කුමක් පවසන

සියලු සෙත - සතර දෙස -  පැමිණ මැන
උනොත් පොත - ලියමි ගොස - නුඹත් බලනු මැන

Image source: http://slism.com/wpsystem/wp-content/uploads/mixed-signals-from-a-guy-001-sunrise.jpg




Comments

Post a Comment

Popular Posts