දකින සැම දේසේ... | In all directions I see...

දකින සැම දේසේ, දකිමි රුව ඔබගේ
ඇසෙන සැම ශබ්දේ, විඳිමි හඬ ඔබගේ
කරන සැම දේ, නමට ඇත  ඔබගේ
ඔබ දුටුව එසඳේ, උනිය හද ලොල් නුඹට මාගේ

In all directions I see, i see you
In all voices I hear, i hear you
In all things I do, theres something for you
There has been an obsession, since the day I saw you

හදවත ඇත රැඳී, රඟනට රිද්ම ඔබගේ
දෑසම ඇතිය බැඳී, දිලෙනට රුවට ඔබගේ
දෙකනද ඇතිය සැදී, ඇසුමට ස්වරය ඔබගේ
ම සියොළග ඇතිය ලැදී, මැසුමට දේ හද අපගේ

My heart is waiting, to beat to your tune
My eyes are waiting, to glitter to your shine
My ears are waiting, to hear to your sublime
My soul is waiting, to grab and hide yours in mine


Comments

Popular Posts