Re-Mix

සමාජය වැරදිද නිවැරදිද නැත. එහි ඇත්තේ හුදෙක් අතාර්කික පැවැත්මක් පමණි. එය අතාර්කික වන පමණට එක අලංකාරය, විශ්මය ජනකය, අනාවැකි කීමට නොහැක. එවන් සුන්දර වූ සමාජයක අපි තාර්කික වීමට උත්සාහ දරන්නෙමු. එක එක ක්ෂේත්‍රයන්හි සාර්ථකත්වයට එය බලපෑවද සමාජ විෂමතාවයට එය විශාල බාධාවකි.


මිනිසා එමගින් අදැහැමි, චෞර හා මානුෂිය බවින් තොර වුවෙකු බවට පත්වේ. යමක් ලස්සන වන්නේ ඒකාකාරී නොවූ විටය. ඒ කෙසේ වුවත්, කිසිදා වෙනස් නොවන ගති ගුණ හා බැඳීම් සමාජය ඉදිරියට ගෙන යයි.


Re-මික්ස් වෙමු වෙන්න ඕනේ පැත්තෙන්. ඒ පැත්ත කොයි පැත්තද යන්න සමාජ හර පද්දතිය තීරණය කරයි.

Comments

Popular Posts