පළමු වසර අවසන්!! @මෝරා

විය අවසන් පළමු වස මා සරසවියේ...
ගෙවුණු කල්හි කල කෙලි ලොල් තවමගීත ගැයේ...

නොසිතු නොදුටු තැන් තවමත් සරසවියේ ඇතේ...
මා නොවින්ද ඒ මිහිරිය විඳපු සොයුරු ඇතේ...

ඇතත් නැතත් ඒ මිහිරිය මා විඳලා ලොවේ...
ගෙවුණි වසර ඉතා මිහිරි මතක රැඳුණු විලේ...

විලස නීරස අභියෝගත් නිතර ගලා එතී...
නොදුටු විලස සකි සැම විට එයට මුහුණ දෙති...

නොකමි නොබොමි මාපිය දහදිය සල්ලි...
එසේ කියා ඇතුලට එක බොහො මල්ලි...

කාලා බිල ඉන්නවා නෑ කිසි සෙවිලි...
නොදුටු විලස අපි යනවා උගේ මොල්ලී...

අවේ උගත මිස නොව වෙන කිසි කෙරිලි...
හදමු රටක් උගත මිහිරි හෙට සරිලි...

Comments

Popular Posts