News : පත්තරේ විස්තරේ

අද කලේ යන පත්තර වල                     වාදා
වන දවසක් නැත අහවර මේ                  වාදා
හැම දෙනාම ගති පත්තර                  සිකුරාදා
සති අන්තේ ඇත පත්තර                     විවාදා

මෙහෙ මාධ්‍ය කෙලිනවා එහි ගජ        බින්නා
මිනිසුන් අහු වෙයි විඳිමින් බොරු            වාදා
අවුලයි ගිනි නැති වග වෙන මේ            පුවතා
චන්දෙ ලඟයි ඇත කටවුට්                 පුරවාලා 

ඇත මොලයක් ලක් මව ඉපදුනු           අපටා
හිට රැවටෙයි එහෙම උනත් ලක්         මිනිසා
කවදා හරි බොරු කියනා පත්             කරුවා
විහින් නසී අහු වුන දා කී                    ප්‍රෝඩා

Comments