කාව්‍යමය සිතුවිලි (අහඹු ලෙස තෝරාගත්)

/******************************************/

එමල මෙමල සොය සොය යන සමනල්ලු...
නැතුව සොයන මල වෙයි සැම කනස්සලු...
නොසොයා ලොවෙත් නැති වන මල් දැකුම්කලු...
වැඩක් බලා දිවි ගෙවපන් නැසෙනසුළු...

/******************************************/

වන තුරු අවසන්!!
නැත අපට ඉවසුම්!!
හෙට වෙයිද මා සුන්!!
කමක් නැත මා හිදිමි සතුටින්!!

විෂය අවසන්!!
හෙටයි ලියමන්!!
අසනු මිතුරන්!!
රඟමු රැඟුමන්!!

/******************************************/

නිදිමත වෙලා මා ගිය කල ඇඳ ලඟට
ඇඳ ගෙන යනව සේ දැනුනා මා වලට
ගටක් අරන් නැවතන් ගොස් සාලයට
නැවත පටන් ගත්තා පොත බලන්නට


/******************************************/

නිදිමත වෙලා මා ගිය කල ඇඳ ලඟට
ඇඳ ගෙන යනව සේ දැනුනා මා වලට
ගටක් අරන් නැවතන් ගොස් සාලයට
නැවත පටන් ගත්තා පොත බලන්නට

/******************************************/

විභාග මැද්දේ !!
මා පුස්ථ කාලේ !!
කා දැමුව කාලේ !!
අගේ දැන් වැටහේ !!

/******************************************/

Comments

Popular Posts