ඒ කෙල්ල | That girl

නිතර දකිත නැත හද මගෙ          සලිත       වන
කතර වැනිය නැත කෙල්ලන්      නෙත  ගැටෙන
අතර දිනක ඇඳ තද සැම             ගත       පිනන
බිනර සොබින පා තබමින           සිත    ගැහෙන

අන් දිනවල නැත ලස්සන කිසිම               ලෙස
මින් පෙරකළ නැත ගස්සන ලැම         කෙලෙස
මෙන් රියසක නැත දිස්විණ එම                පස්ස
අන් වෙනනොව එම ලස්සන කීම               මිස 

Comments