Skip to main content

Posts

Featured

Your Smile

දිටිමි සොඳුරු මියුරු දසුන් දිවිය පුරා නැත කිසිවන් සම කෙරුමට නුඹගේ සිනා අසා ඇතිමි සුමුදු වදන් දෙකන් පුරා මිහිරි නුඹගේ වදන් හමුවේ නැතිය කලා දැනී ඇතත් නොයෙක් හැඟුම් මහද පුරා නැතිය මෙලෙස ගැඹුරු ලෙසින් කිසිම ලෙසා නුඹගේ දෙනෙත් විදහා එන කොමල කතා නගයි හදෙහි හැඟුම් පෙමින් ලොව නහවා Image source: https://s-media-cache-ak0.pinimg.com/originals/b7/a2/67/b7a267542c2b09490828140293fcde8e.jpg

Latest Posts

නුඹ නැති අවුරුදු

නෙත්හි අන්දරය

Come back

එක්ව පියමු

දුටු ඒ මොහොතේ

වැයුම

අමුතු එකක්

කෙටි පණිවිඩ

Don't give up just yet

දකිමි ඔබ වත